මෙරට පිහිටි සියලු විද්‍යා පීඨ, උපාධිධාරීන් බිහි කරන ආයතන බවට පත් කරන බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ පළමු මාස 08 තුළ ගුවන් මගීන් හැසිරවීම සියයට 14 කින් වර්ධනය වී තිබේ. 2024 පළමු මාස 08 තුළ ගුවන් මගීන් 58 37…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටි කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි නිවසේ විදුලි හා ජල බිල්පත් හිඟයක් පැවතීම හේතුවෙන් විදුලි සහ ජල සම්පාදන සම්බන්ධතා…
ඔක්තෝබර් 18 වන දින වන විට රියදුරු බලපත්‍ර හිඟය විසඳන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. අද පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍ය රත්නායක මහතා රියදුරු බලපත්‍ර…
ශ්‍රී ලංකාවේ LGBTQ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අදාළ ලිපිය නිකුත් කර ඇත්තේ දේශපාලන අධිකාරිය සමඟ සාකච්ඡා නොකොට බව…
නුගේගොඩ ප්‍රදේශයේ හෝටලයක තිබූ පිහිණුම් තටාකයක ගිලී දරුවෙකු මියගොස් තිබේ. ඊයේ (08) සවස මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ වයස අවුරුදු 05…
අ.පො.ස.(සා/පෙළ) විභාගය 2024 හි නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල…
2012 වසරේදී කටුවන ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු මරා දැමීමේ චෝදනාවට වරදකරු වූ ජී.ජී. අමරසිරි හෙවත් ජුලම්පිටිය අමරේ නමැත්තාට තංගල්ල මහාධිකරණය විසින් නියම කර අභියාචනාධිකරණය විසින් තහවුරු…
හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීමේ පනත සම්මත කිරීමත් සමගම ජනපතිවරුන්ට ලැබූ බොහෝ වරප්‍රසාද මේ වන විට අහිමි වී තිබේ. ඒත් එක්කම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ…
මෙරට තරුණ පරපුරේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. ඒ අතරින් වැඩිම…









