කැලණිය විශ්වවිද්‍යාලයට අයත් රාගම වෛද්‍ය පීඨයේ ආරම්භ කළ නළදරු තාක්ෂණය ඔස්සේ ගැබ් ගැනීමේ කටයුතු සිදුකරන නව සාඵල්‍යතා මධ්‍යස්ථානය මගින් IVF තාක්ෂණය උපයෝගී කරගනිමින් සිදුකළ පළමු…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
කොවිඩ් ඇතුළු මේ දිනවල රට තුළ පැතිර යන රෝග සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී…
මතුගම අගලවත්ත වළල්ලාවිට, පාලින්දනුවර, දොඩංගොඩ ප්‍රාදේශීය සභා පහේම සෙසු විපක්ෂ කණ්ඩායම් සමග එකතු වී බලය පිහිටුවන සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසයි. එම…
පලාත් පාලන ආයතනවල බලය සම්බන්ධයෙන් පවතින කතා සියල්ලේම සෙල්ලම් ලබන 9 වෙනිදා වනවිට බලාගත හැකි බව ස.ජ.බ. ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා. අත්තනායක මහතා…
අමාත්‍ය මණ්ඩලය විසින් ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අනුමැතිය ලබා දී ඇත. මෙහිදී දේශීයව බඩඉිරි සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය…
පසුගිය කාලයේ මොරටුව දියුණු වුවා කෙසේ වෙතත් හිටපු නගරාධිපතිගේ හා නාගරික මන්ත්‍රිවරුන්ගේ බැංකු ගිණුම් සංවර්ධනය වී තිබෙන බව ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසයි. අධිකරණ සහ…
නව කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය පැහැදිලි කර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහතින්.. ලෝක…
නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයින් විසින් සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ වගඋත්තරකාර පොලිස්පතිදේශබන්දු තෙන්නකොන් මහතාගේ පාර්ශ්වය වෙත ලබා දීම සිදුකර තිබේ. පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්…
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සුරා බදු පනතට පටහැනි ලෙස මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීම මඟින් මුදල් අමාත්‍යවරයා වශයෙන් එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මූලික…