ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නව්‍යකරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැයෙන් වෙන් කල මුදලට අමතරව තවත් රුපියල් මිලියන 2500ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දී තිබේ. මෙම රුපියල්…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අත්විඳි පිඩාවන් මතු පරපුරට උරුම වීමට ඉඩ නොතබා රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදීම සියලු දෙනාගේ වගකීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.…
අලුත්වැවමුලන සිරිධම්මරතන මහා විහාරස්ථානයේ නවම් මහා පෙරහැර මංගල්‍යය හෙට සිට අලුත්වැවමුලන සිරිධම්මරතන මහා විහාරස්ථානයේ නවම් මහා පෙරහැර මංගල්‍යය මාර්තු මස 21 සිට 31 දක්වා පැවැත්වීමට…
ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති, දඹදිව සාංචි චේතියගිරි විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියෝ මේ දිනවල තායිලන්තයේ බෞද්ධ ජනතාවගේ අතිශය ජනප්‍රියම චරිතය බවට…
මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස මෙරට කීර්තිමත් වෘත්තිකයෙකු වන කාවන් රත්නායක මහතා පත් කෙරුණු අතර, ඒ මහතා නව තනතුරෙහි වැඩ…
අංක එකේ නිල ඇඳුමින් සැරසී මහාධිකරණයට යන අතරවාරයේදී සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබා ගැනීමට ගිය පොලිස් සැරයන්වරයෙකු යක්කල පොලිස් පොලිස් ස්ථානය වෙත රැගෙන විත් නිල ඇඳුම…
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමේ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා තරුණ ජන මාධ්‍යවේදීන්ගේ සංගමය අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම්…
කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ධුරය භාර ගන්නා අවස්ථාවේ එම භූමිය හිස් කාන්තාරයක් සේ දක්නට ලැබුණු බව එහි සභාපති දිනේෂ් වීරක්කොඩි පවසයි. නමුත් මාස…
පොදුජන පෙරමුණෙන් ඉවත්ව ගිය වෘත්තීය සමිති නායකයින්ට සහ අනුබද්ධ සමිති නායකයින් යළි පක්ෂයට එකතුකර ගැනීම සදහා කඩිනම් වැඩපිළිවෙලක් සකසන ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා…