විදුලි සේවකයන් අකුරට වැඩ හෝ ලෙඩ නිවාඩු ගන්නේ විදුලිබල මණ්ඩලය පෞද්ගලිකරණය කිරීමට පසුගිය ආණ්ඩුව ගෙනා නීතිය මේ ආණ්ඩුව වෙනස් කිරීම අපරාධයක් නිසා දැයි ජනාධිපති අනුර…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබියදී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය අඩංගු බව සඳහන් සුදු පැහැති කැට විශේෂය සම්බන්ධයෙන් කෙෙරන විමර්ශනය සඳහා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සම්පත්…
ජාතික ජන බලවේගයේද මැති ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් නීතිය සැමට එකලෙසම ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කර සිටියි. මාධ්‍යවේදියෙකු…
බස්නාහිර පළාතේ ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයින් (MSME) සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට බස්නාහිර පළාත් පරිපාලනය සැලසුම් කර තිබේ. මෙම යෝජනාව බස්නාහිර පළාත්…
තමන් දේශපාලනයට පිවිසෙන විට අත්හළ මාසික ආදායම රුපියල් ලක්ෂ 12ක් බවත් තමන් දේශපාලනය කරන්නේ සියල්ලන්ටම හොඳින් ඉගෙනගෙන හොඳ ව්‍යවසායකයෙක් වී ඉහළ ආදායමක් ලබාගැනීමේ අවස්ථාව ලබාදීමට…
ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සියලු දෙනා නිසියාකාරව වත්කම් බැරකම් ප්‍රකාශ භාර දී ඇතැයි ද ඒවා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති නම් අභියෝගයට ලක් කිරීමට මහජනයාට අවස්ථාව…
“මගේ රත්තරං දූට මේ වගේ දෙයක් වේවි කියලා මා හීනෙකින්වත් හිතුවේ නැහැ. අයියා එක්කරන් එන්න කියලා කොළඹ ගිය මගේ දූට මේ මොනවද වුණේ. මගේ දූ…
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල නිවසින් ඉවත් වීමට තවත් දින කීපයක් ඉල්ලා සිටියේය. ඒ අනුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ නිවස…
වැරදීමකින් හෝ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුවක් බලයට නොපැමිණියේ නම් තවමත් රට තුළ මත්ද්‍රව්‍ය හා පාතාලය ව්‍යාප්ත වන බව වැවිලි කර්මාන්ත හා…
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (18) පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා…









