Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

අවුරුද්දටම ඇති වෙන්න ලුනු රටින් ගේනවා-ආයේ ලුනු ගැන කතා කරන්න දෙයක් නෑ

ශ්‍රී ලංකාවේ වාර්ෂික ලුණු අවශ්‍යතාවට සරිලන ආකාරයට ලුණු මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ආනයනය සඳහා දැනටමත් අවසර ලබාදී ඇති බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර…

දරුවන් අතර වේගයෙන් පැතිර යන රෝග 3ක් ගැන හදිසි දැනුම්දීමක්

ශ්‍රී ලංකාවේ දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා, චිකුන්ගන්‍යා, සහ ඩෙංගු වැනි රෝග තත්ත්වයන්හි සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා…

මහින්දානන්දගෙන් පසු ජයමල්ල කාටද.? ඇමතිගෙන් ඉඟියක්.!

හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු මහත්වරුන් සිරගත කිරීමෙන් අනතුරුව, හිටපු අමාත්‍යවරුන් සහ නිලධාරීන් සම්බන්ධ තවත් එවැනි සිද්ධීන් 20ක පමණ විමර්ශන කඩිනම් කරන…

කැරම් බෝඩ් ගෙදර ගෙනිහිං නෑ- බෙදාදුන්නේ ජනතාවටයි

සර්ව ජන බලය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසන්නේ හිටපු අමාත්‍යවරුන්වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට බන්ධනාගාරගත වීම සිදුව ඇත්තේ, කැරම්…

පළමු විභාග කොමසාරිස්වරිය වැඩ භාරගනී

මෙරට ප්‍රථම විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී ඊයේ (15) වැඩ භාර ගත් අවස්ථාව. මෙරට එකොළොස් (11) වන…

ගැරඬිඇල්ලේදී අනතුරට පත් බස් රථය යළි පණ ගන්වයි

කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී 23 දෙනකුට මරු කැඳවමින් ප්‍රපාතයට පෙරළුණ මගී බස් රථයේ කිසිදු කාර්මික දෝෂයක් නොමැති බව මූලික විමර්ශනවලින් තහවුරු වී තිබේ. මේ සිද්ධිය සම්බන්ධයෙන්…

ගැරඬිඇල්ල ඛේදවාචකයේ කවුරුත් නොදන්නා කතාවක් ගැන , නුවරඑළිය මහ රෝහලේ ජීවකයෙකු තැබූ සංවේදී සටහන

පසුගියදා මුළු රටම සංවේදී සිදුවීමක් සිදු වුණා. ඒ අවාසනාවන්ත ගැරඬිඇල්ල ඛේදවාචකයේ අසරණ ජිවිත බේරා ගන්න දිවා රෑ නොබලා වෙහස වුණු හුඟාක් අය හිටියා… රෝහල්වල… ඉතිං…

අදෘශ්‍යමාන බලවේග කියා දෙයක් නෑ.. මිනිසාට සියල්ල සොයා ගත හැකියි

ලෝකයේ පවතින රියදුරු නිරීක්ෂණ ක්‍රමවේදයන් මෙරට තුළද ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි. කෘතිම බුද්ධියෙන් මෙහෙයවන පද්ධති හරහා රියදුරුව නිරන්තරයෙන් ඒ…

මේ දවස්වල දරුවන් එළියට යවන්නෙ බලාගෙනයි

අද වන විට ළමුන් අතර ඉන්ෆුලුවෙන්සා රෝගය, ඩෙංගු රෝගය සහ චිකන්ගුන්යා යන රෝග තුනෙහිම යම්කිසි වර්ධනයක් දැක ගත හැකි බව සොඛ්‍ය අංශ පවසයි. විශේෂයෙන් මෙම…

විපක්ෂේ අය එකතු වෙලා පුංචි ආණ්ඩු හදන වැඩේට අපි නෑ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්ෂ කණ්ඩායම් සමග පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීම සම්බන්ධව කිසිදු එකඟතාවකට තමන් නොපැමිණි බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී…