Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

බානගල නා හිමියන් 8වන ධර්ම ධම්ම ජාත්‍යන්තර සමුළුව අමතයි

නවදිල්ලියේ ඉන්දියා පදනම (Indian Foundation) අටවන වරට සංවිධානය කළ ධර්ම ධම්ම ජාත්‍යන්තර සමුළුව පසුගිය 23/24 දෙදින ඉන්දියාවේ ගුජරාට්‍ ප්‍රාන්තයේ අහමෙදාබාද් හි පැවැත් වුණි.රටවල් විස්සක ආගමික…

ජනාධිපතිවරණයට තව දින 23 යි – මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1200 ඉක්මවයි

2024 ජනාධිපතිවරණය සදහා ඇත්තේ තවත් දින 23 ක් පමණි. ගත වූ පැය 24 දී ඊට අදාළ මැතිවරණ පැමිණිලි 74 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව…

“අප යන මඟ” නිර්මාණ ප්‍රදර්ශනය හරහා නිර්මාණකරණයන් ඩිජිටල් අවකාශයට

කොළඹ,ශ්‍රී ලංකාව,අගෝස්තු 2024: ශ්‍රී ලංකාවේ නිර්මාණකරණය පිළිබඳ හරිත සිතියම“The Routes we take” (අප යන මඟ) ව්‍යාපෘතිය මඟින් 2024 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 1 වන දා…

Bickthon 2024 – Ride to Save Life පාපැදි සවාරිය හෙට

සියදිවි නසා ගැනීම් වැළැක්වීමේ ජාත්‍යන්තරය දිනය නිමිති කරගෙන මානසික අර්බුද නිරාකරණ සහය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නිදහස් දුරකථන සේවාව වන 1333 ක්‍රියාත්මක කරනු ලබන…

ඩිමෙන්ශියාව වැළැක්වීම සඳහා මතක පාගමනට සහ ධාවන තරගයට එක්වන්න

ඇල්සයිමර් රෝගය සහ අනෙකුත් ආකාරයේ ඩිමෙන්ශියා තත්ත්වයන් වයස් මට්ටම වැඩිවීමත් සමග බහුලව වර්ධනය වේ. කලාපීය වශයෙන් වැඩිම වයස්ගත ජනගහනයක් වේගවත්ව වර්ධනය වී ඇති ශ්‍රී ලංකාව…

තරුණ ගැටලු විසඳන අපේක්ෂකයෙකුට “තාරුණ්‍යයට ජවය” සංවිධානයේ සහාය

රටේ තරුණ ප්‍රජාවගේ අනාගතය සමෘද්ධිමත් කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් යෝජනා ඉදිරිපත් කරන හා ඒවා ක්‍රියාත්මක කළ හැකි අපේක්ෂකයකුට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබා දෙන බව “තාරුණ්‍යයට ජවය”…

ධර්මලිංගම් ජාත්‍යන්තර පොලිස් කොමිසමේ කළාපීය අණ දෙන නිලධාරී ධුරයට

TMH සමාගම් සමූහයේ සහ තවත් ප්‍රමුඛ ව්‍යාපාර රැසක සභාපති ධුරය දරන ආචාර්ය ධර්මලිංගම් දර්සනන් මහතා ජාත්‍යන්තර පොලිස් කොමිසමේ ශ්‍රී ලංකාව සඳහා වන ලුතිනන් කර්නල් සහ…

ලින්කන් විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාව කොහුවලදී විවෘත වෙයි

ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකුවන එබ්‍රහම් ලින්කන් මහතාගේ නමින් රටවල් ගණනාවක විශ්වවිද්‍යාල  බිහිවී ඇත. එංගලන්තයේ, මලයාසියාවේ සහ නවසීලන්තයේ තිබෙන ලින්කන් විශ්වවිද්‍යාල මීට උදාහරණ ලෙස දැක්විය හැක. ඇමරිකාවේ…

පෙරහර බලන්න ආ අයට සෞඛ්‍ය ප්‍රශ්නයක්

මහනුවර අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට පැමිණි ජනතාවට වැසිකිළි කැසිකිළි පහසුකම් නොමැතිවීමෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ජනතාව පවසති. අවසන් පෙරහර නැරඹීමට පෙරේදා (18) රාත්‍රියේ…

අනුර අමටමස්ථානාධිපති නා හිමියන් බැහැ දකියි

ජාතික ජන බලවේගයේ ජනපති ධූර අපක්ෂක කරන අනුර කුමාර දිසානායක මහතා අද (19දා) පස්වරුවේ අමටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නා හිමියන් බැහැ දැක, අනතුරුව ඓතිහාසික ජය ශ්‍රී…