ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා රටට සේවය කළ හැකි තරුණ පිරිසක් ඉදිරිපත් කරන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව පැවැසුවේ…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීමට ශක්තිමත් රාමුවක් අවශ්‍ය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායාක මහතා ප්‍රකාශ කළේය. මුදල් විශුද්ධිකරණය…
ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගැනීමේ තොරතුරු දැනගැනීමට ජනතාවට ශුද්ධ වූ අයිතියක් ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. ඒ මහතා මේ…
ලබන 10 වැනි දා දක්වා සහල් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එම තීන්දුව ගෙන ඇත්තේ ඊයේ (23) කැබිනට් මණ්ඩලය රැස් වූ අවස්ථාවේදීය. පසුගිය 20 වැනි…
බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ අනුව…
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලයට 2024 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීමට අදාළව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක්…
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමට අදාළ වාචික සැසි ලබන 27 වනදා සිට ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.…
ඉන්දියාවේ පැවැත්වෙන විවිධ ආගමික හා සංස්කෘතික උත්සව ජාතික උත්සව ලෙස නම්කොට ඉන්දියානු රජය නිකුත් කරන ජාතික උත්සව දින දර්ශනයට සාංචි මහා බෝධි මහෝත්සවය මේ වසරේ…
පසුගියදා තම පවුල් ආරවුලක් සම්බන්ධයෙන් ජනප්‍රිය රංගන ශිල්පිනියක් බොරලැස්ගමුව පොලීසිය වෙත දුරකථනයෙන් කළ පැමිණිල්ල විභාග කිරීමට අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරියේ නියුතු සැරයන්වරයෙකු ඇතුළු කොස්තාපල්වරු…
පොලොන්නරුවේ සහල් මෝල් 10කින් පමණක් වී කිලෝ කෝටියකට වැඩි ප්‍රමාණයක සහල් ගෙවී ගිය දින 10 තුළ පමණක් වෙළෙඳපොළට නිදහස් කිරීමට කටයුතු කළ බව වෙළෙඳ, වාණිජ,…