Press "Enter" to skip to content

Posts published in “විදෙස් පුවත්”

World | විදෙස් පුවත් | வெளிநாட்டுச் செய்திகள்

නවදිල්ලියට ඝන මීදුමක්

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඝන මීදුමකින් වැසී ඇතැයි එරට මාධ්‍ය පවසයි. ඝන මීදුම හේතුවෙන්, අගනුවර ගමනා ගමන කටයුතු මුළුමනින්ම අඩපණ වූ අතර, ගුවන් ගමන් 110 ක්…

ඉන්දීය විදේශ ඇමැති රුසියාවේ නිල සංචාරයක

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සිවුදින සංචාරයක් සඳහා රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණියේය. ද්වීපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගනිමින්, ගෝලීය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් රුසියන් රජය සමඟ…

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ එකම බෞද්ධ මංත්‍රි බානගල නා හිමියන් බැහැදකී

පසුගිය නොවැම්බර් 17 වෙනිදා පැවති ඉන්දීය මධ්‍ය ප්‍රදේශ් ව්‍යවස්ථාදායක සභාවට (Legislative Council) තේරී පත්වූ එකම බෞද්ධ මන්ත්‍රීවරයා වන (Singrauli District) රාජේන්ද්‍ර මෙශ්රාම් (Rajendra Meshram) මහතා…

සියෙරා ලියෝන් රාජ්‍යයට ඇඳිරිනීතිය

ආයුධ සන්නද්ධ පිරිස් බන්ධනාගාරයකට කඩාවැදී රැඳවියන් නිදහස් කිරීම හේතුවෙන් සියෙරා ලියෝන් (Sierra Leone) රාජ්‍යයේ රටපුරා ඇඳිරි නීතිය පනවා තිබේ. මධ්‍යම පඩෙම්බ පාර (Central Pademba Road)…

ඉන්දියාවේ මහාබෝධි මහෝත්සවය 71වන වරටත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

ඉන්දියාවේ මධ්‍යප්‍රදේශ් හි පිහිටි සාංචි චේතියගිරි විහාරස්ථානයේ වාර්ෂික “මහාබෝධි මහෝත්සවය” ඊයේ (25) අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වින. ඉන්දීය මධ්‍යප්‍රදේශ් රජය හා මහාබෝධි සංගමය එක්ව 71 වැනි…

යුදෙව්වන් සොයා රුසියාවේ කලබල – ගුවන්තොටුපොළක් වසා දමයි

රුසියාවේ ඩැජෙස්තාන් හි පිහිටි ගුවන්තොටුපොළකට කඩා වැදුණු පිරිසක් ඊශ්‍රායලයෙන් පැමිණි පිරිස් සොයා එහි කලබල කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ අතර ඊශ්‍රායලය රුසියානු…

ලෝක බලවතුන්ගේ සහාය ඊශ්‍රායලයට

ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව සහ ඉතාලිය එක් වී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තම සහාය ඊශ්‍රායලයට හිමිවන බවය. එසේ වුවත්, හමාස් සටන්කාමීන්ට…

ගාසා රෝහල් දෙකකට ප්‍රහාර

ගාසා තීරයේ අල් ෂීෆා සහ අල් කුඩ්ස් යන රෝහල් දෙකට ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. ගුවන් ප්‍රහාරවලින් තුවාල ලැබූ පලස්තීන සිවිල් වැසියන් බොහෝ…

අමෙරිකානුවන් ට හදිසි දැනුම්දීමක්

නැවත දැනුම්දෙන තුරු ඉරාකයේ සංචාරය නොකරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිය පුරවැසියන්ට දැනුම් දී තිබේ. ඉරාක කලාපයේ දී අමෙරිකානු හමුදාවන්ට සහ පුරවැසියන්ට මෑත කාලයේ…

හමාස් ප්‍රබලයෙක් මරුට

ඊශ්‍රායල් ප්‍රහාරයකින් හමාස් ආරක්ෂක අංශ ප්‍රධානියෙක් මියගොස් තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇති පරිදි Jehad Mheisen නම් පුද්ගලයෙක් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින්…