දකුණු ඉන්දීය සුපිරි නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට ගෙන ඇත. මෑතකදී නිකුත් කරන ලද ඔහුගේ චිත්‍රපටය වන Pushpa 2: The Rule හි මංගල දර්ශනයේදී ඔහුගේ රසිකයකු…
Posts published in “විදෙස් පුවත්”
World | විදෙස් පුවත් | வெளிநாட்டுச் செய்திகள்
කාන්තාරකරණයට එරෙහිව සටන් කිරීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අදාළ පාර්ශ්වයන්ගේ 16 වැනි සමුළුවේ(COP16) ස්ථාපිත ‘චීන මණ්ඩපය’ පැසසුමට ලක් වේ. එම සමුළුව සෞදි අරාබියේ Riyadh නුවර දී…
සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල් අසාඩ්ගේ පාලනය බිඳ වැටීම අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ සැලසුමක් බව ඉරානයේ අාධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි චෝදනා කර ඇතැයි විදෙස් මාධ්‍ය…
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 35 දෙනෙකු මිය ගොස් ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ආධාර රැගත් ලොරි රථ ආරක්ෂා කිරීම සඳහා සිටි…
සිරියාවේ බලය අත්පත් කර ගැනීමෙන් මොහොතකට දමස්කස් අගනුවර පිහිටි ලොව පැරැණිතම ඉස්ලාම් දේවස්ථානයක් වන උමෙයිඩ් දේවස්ථානය ඉදිරිපිට සිට ජයග්‍රාහී දේශනය සිදුකර ඇති පසු ඉස්ලාමීය සන්නද්ධ…
සිරියාවෙන් පළාගිය හිටපු ජනාධිපති බෂාර් අල්-අසාඩ් මේ වනවිට රුසියාවේ මොස්කව් නගරයට ගොස් ඇති බව රුසියානු මාධ්‍ය සඳහන් කරයි. රුසියාව හිටපු ජනපතිවරයාට සහාය දුන් ප්රමුඛ පාර්ශ්වයකි.…
මෑතකදී සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී වයස අවුරුදු 22ක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී හනා-රාව්හිටි මයිපි-ක්ලාක් තම ප්‍රසිද්ධ හකා නැටුම සහ සංස්කෘතික නියෝජනය පිළිබඳව අදහස් දක්වා තිබේ. ගිවිසුම්…
දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෙඕල්, යුධ නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සමාව අයැද තිබේ. පසුගිය අඟහරුවාදා යුද නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපතිවරයා මෙලෙස…
ලෝක උරුම සලකුණක් ලෙස ගෞරවාදරයට පාත්රව තිබෙන මධ්‍යතන යුගයේ ඉදි කළ ප්‍රංශයේ නොට්‍රේ ඩේම් ආසන දෙව්මැදුර (Notre-Dame)සෙනසුරාදා සවස නැවත විවෘත කෙරේ. 2019 වසරේ දී අවාසනාවන්ත…
සිරියාවේ පාලනයට එරෙහිව සටන් වදින කැරලිකරුවන් විසින් එරට තවත් නගරයක් අල්ලා ගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. එසේ සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාඩ් ගේ පාලනයෙන් ගිලිහී…