Press "Enter" to skip to content

ටයිම් සඟරාව වසරේ පුද්ගලයා ලෙස ට්‍රම්ප් නම් කරයි

එංගලන්තයේ ‘ටයිම්’ සඟරාව ඇමරිකානු ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වරටත් වසරේ පුද්ගලයා ලෙස නම් කර තිබේ.

ටයිම් සඟරාව පළමු වරට ට්‍රම්ප් ජනාධිපතිවරයා වසරේ පුද්ගලයා ලෙස නම් කරන ලද්දේ 2016 වසරේදී ජනාධිපතිවරණය ජයගැනීමෙන් අනතුරුවය.

සඟරාවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන කර්තෘ සෑම් ජාකොබ්ස් පවසා ඇත්තේ ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සමග ඇමරිකානු ජනාධිපති ධුරය යළි හැඩගස්වා ඇමරිකාවේ භූමිකාව වෙනස් කළ බවයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *