මගීන් 227 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනකු සමඟ මීට දශකයකට පෙර අතුරුදන්වූ MH370 මැලේසියානු ගුවන් යානයේ සුන්බුන් සෙවීමේ මෙහෙයුම් යළි ආරම්භ කිරීමට මැලේසියානු රජය…
Posts published in “විදෙස් පුවත්”
World | විදෙස් පුවත් | வெளிநாட்டுச் செய்திகள்
නිරිතදිග තුර්කියේ හෙලිකොප්ටර් යානයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ හෙලිකොප්ටර් යානය රෝහල් ගොඩනැගිල්ලක ගැටීමෙන් අනතුරට පත්ව ඇති බවය.…
නව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආනයනික කැනේඩියානු භාණ්ඩ සඳහා ඉහළ තීරුබද්දක් අයකරන බවට සිදුකර ඇති තර්ජනය හේතුවෙන් ඇමරිකා – කැනඩා දේශසීමාව හරහා සංවිධානාත්මක අපරාධකරුවන්…
අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ වනාන්තරයකදී දඩයමේ ගිය පිරිසක් ගසකට නැඟුණු වලසකුට වෙඩි තැබීමෙන් පසු එම වලසා හිස මත ඇද වැටිමෙන් දඩයක්කරුවකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය…
චීනයේ ඇතැම් නිෂ්පාදනවලට ඇමරිකාවේ අංක 301 දරන තීරු බදු වගන්තියට අනුව ක්‍රියාත්මක බදු අනුපාතය තවදුරටත් ඉහළ නැංවීමේ ඇමරිකානු තීරණයට චීනය ප්‍රතිචාර දක්වයි. චීනයෙන් ආනයනය කෙරෙන…
ජපානයේ සම්ප්‍රදායික සහල්වලින් නිපදවන වයින් විශේෂයක් වන ‘සකේ’ පානය ලබන වසරේදී අභ්‍යවකාශයේ දී නිපදවා එය පෘථිවියේදී යෙන් මිලියන ගණනකට අලෙවි කිරීමට ජපානයේ සකේ පානය නිපදවන…
එංගලන්තයේ ‘ටයිම්’ සඟරාව ඇමරිකානු ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වරටත් වසරේ පුද්ගලයා ලෙස නම් කර තිබේ. ටයිම් සඟරාව පළමු වරට ට්‍රම්ප් ජනාධිපතිවරයා…
තෙළිඟු චිත්‍රපට කර්මාන්තයේ ප්රමුඛ චරිතයක් වන ඉන්දීය නළු අල්ලු අර්ජුන්, හයිද්‍රාබාද් හි පැවති ඔහුගේ චිත්‍රපටයේ මංගල දර්ශනයේදී ඛේදජනක සිදුවීමකින් පසුව අත්අඩංගුවට ගෙන, අනතුරුව ඇප මත…
දකුණු ඉන්දීය සුපිරි නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට ගෙන ඇත. මෑතකදී නිකුත් කරන ලද ඔහුගේ චිත්‍රපටය වන Pushpa 2: The Rule හි මංගල දර්ශනයේදී ඔහුගේ රසිකයකු…
කාන්තාරකරණයට එරෙහිව සටන් කිරීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අදාළ පාර්ශ්වයන්ගේ 16 වැනි සමුළුවේ(COP16) ස්ථාපිත ‘චීන මණ්ඩපය’ පැසසුමට ලක් වේ. එම සමුළුව සෞදි අරාබියේ Riyadh නුවර දී…









