Press "Enter" to skip to content

Posts published in “විදෙස් පුවත්”

World | විදෙස් පුවත් | வெளிநாட்டுச் செய்திகள்

ජෝ බයිඩ්න් අප්‍රිකාවේ සංචාරයකට එක්වෙයි

ජනාධිපතිධුර කාලය ඇතුළත අප්‍රිකාවේ සංචාරය කරන බවට දුන් පොරොන්දුව ඉටු කරමින් ජෝ බයිඩ්න් අප්‍රිකානු සංචාරය ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලබන ජනවාරියේ ධුරයෙන්…

කාම්බෝජයෙන් කුලී මවුවරුන් 13කට සිර දඬුවම්

කුලී මවුවරුන් ලෙස දරු ගැබ් දරාගෙන සිටි පිලිපීන කාන්තාවන් 13 දෙනකුට මිනිස් ජාවාරමට සම්බන්ධ වීමේ චෝදනා මත වසර හතරක සිර දඬුවම් පැනවීමට කාම්බෝජ අධිකරණයක් මගින්…

ප්‍රංශ රජය බිඳ වැටෙයි – ජනපති මැක්‍රෝන් අද ජාතිය අමතයි

අගමැති මිචෙල් බානියර් ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දක්වමින් මන්ත්‍රීවරුන් ඡන්දය ලබාදීම හේතුවෙන් ප්‍රංශ රජය බිඳවැටී ති‍බේ. ඒ පාර්ලිමේන්තු ඡන්දයකින් තොරව අයවැය සම්මත…

ප්‍රකට ගායක එල්ටන් ජෝන් ඇස් පෙනීම අහිමිව යයි

තමාට ඇස් පෙනීම අහිමිව ඇතැයි ලෝක ප්‍රකට ගායක එල්ටන් ජෝන් පවසයි. ඔහු සඳහන් කරන්නේ, ‘දරුණු අක්ෂි ආසාදනයකින් මාස කිහිපයකට පසුවත්’ තමාට තවමත් පෙනීම නොමැති බවයි.…

ලොව විශා­ල­තම බැංකු මූල්‍ය වංචා­වට හසුවූ විය­ට්නා­මයේ කෝටි­ප­ති­නි­ය

මහ පරි­මා­ණයේ බැංකු මූල්‍ය වංචා­වට වර­ද­කරු වූ විය­ට්නා­මයේ ප්‍රකෝ­ටි­පති ව්‍යාපා­රික කාන්තාව ට්‍රෘං මෙයි ලැන්ට එරට අධි­ක­ර­ණ­යක් විසින් නියම කරනු ලැබූ මරණ දඬු­ව­මට එරෙ­හිව ඉදි­රි­පත් වූ…

ගාසා තීරයේ රඳවා සිටි ප්‍රාණ ඇපකරුවන් 33 දෙනකු ඝාතනය වෙලා

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර මාස 14ක කාලයක් මුළුල්ලේ ගාසා තීරයේ පවතින යුද්ධය මධ්‍යයේ සිය සංවිධානය විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටි ඊශ්‍රායලයේ සිට පැහැරගෙන පැමිණි…

යුධ නීතිය පැනවීමට උත්සාහ කළ දකුණු කොරියානු ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක්

වසර 50කට පමණ පසු ප්‍රථම වතාවට ආසියානු ප්‍රජාතන්ත්‍රවාදය තුළ යුධ නීතිය ප්‍රකාශයට පත් කළ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් ඊයේ(03) රටම කම්පනයට පත් කළේය.…

බෙල්ජියමෙන් ලිංගික ශ්‍රමිකයන්ට රැකියා අයිතීන් හිමිවන නීතියක්

ලොව ප්‍රථම වරට ලිංගික ශ්‍රමිකයන් හට අසනීප නිවාඩු හා මාතෘ නිවාඩු සහිත විධිමත් රැකියා කොන්ත්‍රාත්තු හිමි කරගැනීමට අවස්ථාව සැලසෙන ඓතිහාසික නීතියක් ක්‍රියාත්මක කිරීමට බෙල්ජියම විසින්…

ඩොලරයෙන් ඈත්වුණොත් බලාගෙනයි රටවල් 9කට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

අමෙරිකානු ඩොලරයට ආදේශකයක් ලෙස ප්‍රතිවාදී මුදල් ඒකකයක් හඳුන්වාදීමට උත්සාහ ගන්නේ නම් එම රටවලින් ආනයනය කරනු ලබන භාණ්ඩවලට 100% ක් තීරුබදු අය කරන බව ලබන 20…

චීනයේ නව විවාහ ලියාපදිංචිය පහත වැටෙයි

ආර්ථික පීඩනය සහ අසාර්ථක විවාහ ජීවිත පිළිබඳ තොරතුරු රැසක් වාර්තා වීම හේතුවෙන් චීනයේ තරුණ තරුණියන් අතර විවාහ වීමේ ප්‍රතිශතය සැලකිය යුතු අයුරින් පහත වැටී ඇතැයි…