Press "Enter" to skip to content

Posts published in “විදෙස් පුවත්”

World | විදෙස් පුවත් | வெளிநாட்டுச் செய்திகள்

ඇමරිකාව පැනවූ අතිරේක තීරු බදු සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය

චීනයේ ඇතැම් නිෂ්පාදනවලට ඇමරිකාවේ අංක 301 දරන තීරු බදු වගන්තියට අනුව ක්‍රියාත්මක බදු අනුපාතය තවදුරටත් ඉහළ නැංවීමේ ඇමරිකානු තීරණයට චීනය ප්‍රතිචාර දක්වයි. චීනයෙන් ආනයනය කෙරෙන…

ජපන් වයින් විශේෂයක් අභ්‍යවකාශයේදී නිපදවීමට යයි

ජපානයේ සම්ප්‍රදායික සහල්වලින් නිපදවන වයින් විශේෂයක් වන ‘සකේ’ පානය ලබන වසරේදී අභ්‍යවකාශයේ දී නිපදවා එය පෘථිවියේදී යෙන් මිලියන ගණනකට අලෙවි කිරීමට ජපානයේ සකේ පානය නිපදවන…

ටයිම් සඟරාව වසරේ පුද්ගලයා ලෙස ට්‍රම්ප් නම් කරයි

එංගලන්තයේ ‘ටයිම්’ සඟරාව ඇමරිකානු ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වරටත් වසරේ පුද්ගලයා ලෙස නම් කර තිබේ. ටයිම් සඟරාව පළමු වරට ට්‍රම්ප් ජනාධිපතිවරයා…

කාන්තාවකගේ මරණයට අත්අඩංගුවට ගත් අල්ලු අර්ජුන්ට ඇප

තෙළිඟු චිත්‍රපට කර්මාන්තයේ ප්‍රමුඛ චරිතයක් වන ඉන්දීය නළු අල්ලු අර්ජුන්, හයිද්‍රාබාද් හි පැවති ඔහුගේ චිත්‍රපටයේ මංගල දර්ශනයේදී ඛේදජනක සිදුවීමකින් පසුව අත්අඩංගුවට ගෙන, අනතුරුව ඇප මත…

සුපිරි නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට

දකුණු ඉන්දීය සුපිරි නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට ගෙන ඇත. මෑතකදී නිකුත් කරන ලද ඔහුගේ චිත්‍රපටය වන Pushpa 2: The Rule හි මංගල දර්ශනයේදී ඔහුගේ රසිකයකු…

කෘත්‍රීම වනාන්තරකරණයෙන් චීනය ලොව ඉදිරියෙන්

කාන්තාරකරණයට එරෙහිව සටන් කිරීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අදාළ පාර්ශ්වයන්ගේ 16 වැනි සමුළුවේ(COP16) ස්ථාපිත ‘චීන මණ්ඩපය’ පැසසුමට ලක් වේ. එම සමුළුව සෞදි අරාබියේ Riyadh නුවර දී…

සිරියානු රජය බිඳ වැටීම අමෙරිකානු ඊශ්‍රායල කුමන්ත්‍රණයක්

සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල් අසාඩ්ගේ පාලනය බිඳ වැටීම අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ සැලසුමක් බව ඉරානයේ අාධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි චෝදනා කර ඇතැයි විදෙස් මාධ්‍ය…

ගාසාවට එල්ල වූ තවත් ප්‍රහාරයකින් 35කට දිවි අහිමි වෙයි

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 35 දෙනෙකු මිය ගොස් ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ආධාර රැගත් ලොරි රථ ආරක්ෂා කිරීම සඳහා සිටි…

සිරියාව අත්කරගත් කැරැලිකාර කණ්ඩායමේ නායකයා ජාතිය අමතයි

සිරියාවේ බලය අත්පත් කර ගැනීමෙන් මොහොතකට දමස්කස් අගනුවර පිහිටි ලොව පැරැණිතම ඉස්ලාම් දේවස්ථානයක් වන උමෙයිඩ් දේවස්ථානය ඉදිරිපිට සිට ජයග්‍රාහී දේශනය සිදුකර ඇති පසු ඉස්ලාමීය සන්නද්ධ…

පැනගිය සිරියානු හිටපු ජනපති රුසියාවේ

සිරියාවෙන් පළාගිය හිටපු ජනාධිපති බෂාර් අල්-අසාඩ් මේ වනවිට රුසියාවේ මොස්කව් නගරයට ගොස් ඇති බව රුසියානු මාධ්‍ය සඳහන් කරයි. රුසියාව හිටපු ජනපතිවරයාට සහාය දුන් ප්‍රමුඛ පාර්ශ්වයකි.…