මහ පරිමාණයේ බැංකු මූල්‍ය වංචාවට වරදකරු වූ වියට්නාමයේ ප්‍රකෝටිපති ව්‍යාපාරික කාන්තාව ට්‍රෘං මෙයි ලැන්ට එරට අධිකරණයක් විසින් නියම කරනු ලැබූ මරණ දඬුවමට එරෙහිව ඉදිරිපත් වූ…
Posts published in “විදෙස් පුවත්”
World | විදෙස් පුවත් | வெளிநாட்டுச் செய்திகள்
ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර මාස 14ක කාලයක් මුළුල්ලේ ගාසා තීරයේ පවතින යුද්ධය මධ්‍යයේ සිය සංවිධානය විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටි ඊශ්‍රායලයේ සිට පැහැරගෙන පැමිණි…
වසර 50කට පමණ පසු ප්‍රථම වතාවට ආසියානු ප්‍රජාතන්ත්‍රවාදය තුළ යුධ නීතිය ප්‍රකාශයට පත් කළ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් ඊයේ(03) රටම කම්පනයට පත් කළේය.…
ලොව ප්‍රථම වරට ලිංගික ශ්‍රමිකයන් හට අසනීප නිවාඩු හා මාතෘ නිවාඩු සහිත විධිමත් රැකියා කොන්ත්‍රාත්තු හිමි කරගැනීමට අවස්ථාව සැලසෙන ඓතිහාසික නීතියක් ක්‍රියාත්මක කිරීමට බෙල්ජියම විසින්…
අමෙරිකානු ඩොලරයට ආදේශකයක් ලෙස ප්‍රතිවාදී මුදල් ඒකකයක් හඳුන්වාදීමට උත්සාහ ගන්නේ නම් එම රටවලින් ආනයනය කරනු ලබන භාණ්ඩවලට 100% ක් තීරුබදු අය කරන බව ලබන 20…
ආර්ථික පීඩනය සහ අසාර්ථක විවාහ ජීවිත පිළිබඳ තොරතුරු රැසක් වාර්තා වීම හේතුවෙන් චීනයේ තරුණ තරුණියන් අතර විවාහ වීමේ ප්‍රතිශතය සැලකිය යුතු අයුරින් පහත වැටී ඇතැයි…
දශක ගණනාවකට පසු මැලේසියාවට සහ තායිලන්තයට බලපෑ අධිකතම වර්ෂාපතනය හේතුවෙන් උද්ගත වූ ගංවතුරට හසුවීමෙන් පුද්ගලයන් 12 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උතුරු…
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය පුත්‍රයා වන හන්ටර් බයිඩන් ට සමාව දෙමින් නිල නිවේදනය නිකුත්කර තිබේ. ඔහු අවි අවභාවිතය සහ බදු පැහැරහැරීමේ චෝදනාවලට වරදකරු වී…
ලොව විශාලතම රන් නිධිය ලෙස සැලකෙන රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී තිබේ. රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර ඇති…
එතෙක් මෙතෙක් ලොව ඉදි කළ විශාලතම කුකුල් හැඩයේ ගොඩනැඟිල්ල ලෙස පිලිපීනයේ හෝටලයක් ගිනස් වාර්තා පොතට ඇතුළත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බටහිර පිලිපීනයේ නිග්‍රෝස් ඔක්සිඩෙන්ටල්…









