රුසියාවේ ජනාධිපතිවරණය අද ඇරඹෙනවා. මේ වනවිට ද එරට ඈත පෙරදිග ප්‍රදේශයන් හි ඡන්ද පොළවල් විවෘත බවයි වාර්තා වන්නේ. ජනාධිපතිවරණය දින තුනක් මුළුල්ලේ පවත්වනු ලබනවා. මැතිවරණය…
Posts published in “විදෙස් පුවත්”
World | විදෙස් පුවත් | வெளிநாட்டுச் செய்திகள்
වසර විසි පහකට පසුව සිය සේවකයින්ට දැනෙන වැටුප් වැඩිවීමක් ලබාදීමට ටොයෝටා මෝටර් සමාගම එකඟ වූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. ජපානයේ ප්රමුඛ සමාගම් වන…
චීන විරෝධී, පාලක ප්රජාතාත්ත්රික ප්රගතිශීලී පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ලායි චින්ග් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය. ලායි චින්ග් මිලියන 5කට අධික ඡන්ද ප්‍රමාණයක් දිනූ අතර ඔහු…
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඝන මීදුමකින් වැසී ඇතැයි එරට මාධ්‍ය පවසයි. ඝන මීදුම හේතුවෙන්, අගනුවර ගමනා ගමන කටයුතු මුළුමනින්ම අඩපණ වූ අතර, ගුවන් ගමන් 110 ක්…
ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සිවුදින සංචාරයක් සඳහා රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණියේය. ද්වීපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගනිමින්, ගෝලීය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් රුසියන් රජය සමඟ…
පසුගිය නොවැම්බර් 17 වෙනිදා පැවති ඉන්දීය මධ්‍ය ප්‍රදේශ් ව්‍යවස්ථාදායක සභාවට (Legislative Council) තේරී පත්වූ එකම බෞද්ධ මන්ත්‍රීවරයා වන (Singrauli District) රාජේන්ද්‍ර මෙශ්රාම් (Rajendra Meshram) මහතා…
ආයුධ සන්නද්ධ පිරිස් බන්ධනාගාරයකට කඩාවැදී රැඳවියන් නිදහස් කිරීම හේතුවෙන් සියෙරා ලියෝන් (Sierra Leone) රාජ්‍යයේ රටපුරා ඇඳිරි නීතිය පනවා තිබේ. මධ්‍යම පඩෙම්බ පාර (Central Pademba Road)…
ඉන්දියාවේ මධ්‍යප්‍රදේශ් හි පිහිටි සාංචි චේතියගිරි විහාරස්ථානයේ වාර්ෂික “මහාබෝධි මහෝත්සවය” ඊයේ (25) අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වින. ඉන්දීය මධ්‍යප්‍රදේශ් රජය හා මහාබෝධි සංගමය එක්ව 71 වැනි…
රුසියාවේ ඩැජෙස්තාන් හි පිහිටි ගුවන්තොටුපොළකට කඩා වැදුණු පිරිසක් ඊශ්‍රායලයෙන් පැමිණි පිරිස් සොයා එහි කලබල කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ අතර ඊශ්‍රායලය රුසියානු…
ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව සහ ඉතාලිය එක් වී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තම සහාය ඊශ්‍රායලයට හිමිවන බවය. එසේ වුවත්, හමාස් සටන්කාමීන්ට…









