ශ්‍රී ලංකාවේ සංකේතයක් බඳු බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව 2023 මැයි 17 වැනිදා තම ස්වර්ණ ජයන්තිය සමරයි. වසර 1973 දී ආරම්භ කළ මෙම ආයතනය පසුගිය…
Posts published in “ව්‍යාපාරික පුවත්”
Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක්වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) මෝටර් රථ රක්ෂණ හවුල්කාරීත්වය තව දුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් පසුගියදා…
LOLC හෝල්ඩින්ග්ස් හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LOLC Advanced Technologies, Brown & Company PLC සමඟ එක්ව පෝෂ්‍ය පදාර්ථ, විටමින් සහ ශාක රසායන අඩංගු සහල් නිෂ්පාදනය…
Great Place to Work විසින් මෙරට ප්රමුඛ තොරතුරු තාක්ෂණ සමාගමක් වන Fcode Labs (www.fcodelabs.com) ආසියාවේ සේවය කිරීමට සුදුසු හොඳම සේවා ස්ථාන අතරින් එකක් ලෙස ලැයිස්තුගත…
මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්රය ප්‍රමුඛයා CIPM විසින් පවත්වන, “ජාතික මානව සම්පත් සම්මන්ත්‍රණය 2023” මානව සම්පත් කලමනාකරණ ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනය…
ශ්‍රී ලංකාවේ වඩාත් විස්තීර්ණ ආහාර සහ පාන ප්‍රදර්ශනය සූපශාස්ත්‍ර කලා ආහාර ප්‍රදර්ශනය 2023 අඛණ්ඩව 20 වන වරටත් පැවැත්වීමට නියමතයි. සූපශාස්ත්‍ර කලා ආහාර ප්‍රදර්ශනය 2023 සූපශාස්ත්‍ර…
මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අළෙවි කිරීමට අනුමැතිය හිමිව තිබෙන ආර්.එම්. පාර්ක්ස් – ෂෙල් සමාගම ලබන මැයි මස මැද දිනයක ගිවිසුම්ගත වී ජුනි මස පළමු…
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අල පෙති (Potato Chips) යුරෝපය ඇතුළු ලෝකයේ රටවල් වලට අපනයනය කරන කර්මාන්ත ශාලාවක් බණ්ඩාරවෙල කහත්තේවෙල ඉදි කර තිබේ. කහත්තේවෙල ප්‍රදේශයේ තරුණ ගොවි…
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 3 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. එම භාණ්ඩ අඩු කළ මිලට හෙට (7) සිට ලංකා සතොස…
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩඒම සඳහා වූ ගමන ආරම්භකොට ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පවසයි. නියමිත වේලාවට ණය සහන ලැබීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සතුටුදායක…









