Press "Enter" to skip to content

LOLC සමාගම වෙතින් Health Gold Fortified Rice නිෂ්පාදන පෙළක්

LOLC හෝල්ඩින්ග්ස් හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LOLC Advanced Technologies, Brown & Company PLC සමඟ එක්ව පෝෂ්‍ය පදාර්ථ, විටමින් සහ ශාක රසායන අඩංගු සහල් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් සුවිශේෂී සහල් වැඩි දියුණු කිරීමේ තාක්ෂණික ක්‍රමවේදයක් දේශීය වෙළෙඳපොළ වෙත හඳුන්වා දී ඇත.

මෙම සුවිශේෂී සහල් නිෂ්පාදන කහ, ගොටුකොළ, ලුණුවිල සහ තේවල අඩංගු පෝෂණ ප්‍රභේදවලින් ලබා ගත හැකි ය. Health Gold Fortified Rice නිෂ්පාදන මෙරට සුපිරි වෙළෙඳසැල්වලින් ග්‍රෑම් 450 ඇසුරුම්වලින් ලබා ගත හැකි අතර, Brown and Company PLC විසින් අලෙවි හා බෙදා හැරීමේ කටයුතු සිදු කරයි.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *