Press "Enter" to skip to content

ධීවර සංස්ථාවට නව සභාපතිවරයෙක්

ලංකා ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස දකුණු පළාත් සභා හිටපු ඇමැතිවරයකු වූ ඩී. වී. උපුල් මහතා පත් කර ඇත.

ධීවර හා ජලසම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් මෙම පත් කිරීම සිදුකර තිබේ.

නව සභාපතිවරයා හිටපු ධීවර අමාත්‍ය සහ වත්මන් ඛනිජ තෙල් සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතාගේ පියා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *