Press "Enter" to skip to content

ඝාතනයකට සූදානම්ව සිටි පාතාලයෙක් කටුනායකින් අල්ලයි

පුද්ගල ඝාතනයක් සදහා සූදානම්ව සිටි හීනටියන මහේෂ් නැමැති පාතාල නායකයාගේ ගෝලයකු කටුනායකදී පොලිසිය ‘යුක්තිය’ මෙහෙයුම යටතේ කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

කටුනායක පොලිසිය මෙම පුද්ගලයා සමග මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් සහ ජීව උණ්ඩ රැසක් ද අත්අඩංගුවට ගෙන ඇති බවත් ව්‍යාපාරිකයින් දෙදෙනෙක් ඝාතනය කිරීම සදහා කොන්ත්‍රාත්තුවක් ලැබී තිබුනේ යැයි ඔහු හෙළිකර ඇති බවත් එම අමාත්‍යංශය කීය.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *