Hutch සමඟ උපායමාර්ගික අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් ඇමතුම් මධ්‍යස්ථාන පහසුකම් වැඩි දියුණු කර ඩිජිටල්කරණයට යොමු වෙයි.
මෙම එකතුවන් සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් පාරිභෝගිකයින් හට නවීන තාක්‍ෂණයහා මුසුවූ අනාගතයට ගැලපෙන රක්ෂණ සේවාවක් වඩා කාර්යක්‍ෂමව ලබාගත හැකිවනු ඇත.
Be First to Comment