Press "Enter" to skip to content

කළුතර නගරයට විශේෂ පොලිස් ආරක්ෂාවක්

කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළ සහ නගරය අවට මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති අයුරු දැකගත හැකිවේ.

ජන අරගල ව්‍යාපාරය අද කළුතර බස් නැවතුම්පොළ ඉදිරිපිට සිදුකිරීමට නියමිත විරෝධතාවයක් හේතුවෙන් පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

පනහකට අධික කාන්තා පොලිස් නිලධාරිනියන්ද සමගින් පොලිස් කණ්ඩායම් කිහිපයක් නගරයේ තැන තැන යොදවා තිබේ.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *