Press "Enter" to skip to content

අලුතින් සරසවි ඇඳුරන් බඳවාගන්න අවසර

විශ්ව විද්‍යාලවල දැනට ඇති ආචාර්යවරුන් ගේ පුරප්පාඩු වෙනුවෙන් අලුතින් ආචාර්යවරුන් බඳවාගැනීමට අවසර දී ඇතැයි ව්ශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

මෙරට විශ්ව විද්‍යවල ආචාර්යවරුන් විශාල පිරිසක් රට හැර යාම නිසා සිදුව ඇති තත්ත්වය සළකා මෙම තීරණය ගත් බව කොමිෂන් සභාවෙි සභාපති මහාචාර්ය සමිපත් අමරතුංග මහතා පැවසීය.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *