Press "Enter" to skip to content

ලිංගික දර්ශන වෙබ් අඩවිවල යාවත්කාලීන කල අඹුසැමියෝ අත්අඩංගුවට

ලිංගික දර්ශන සජීවීව වෙබ් අඩවිවලට යාවත්කාලීන කර මහා පරිමාණයෙන් මුදල් ඉපයීමේ ජාවාරමක නිරත වූ තරුණ අඹුසැමි ජෝඩු දෙකක් අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් එක් තරුණු යුවළක් පමණක් අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා මිශ්‍රිත මදන මෝදක ගුලි පාවිච්චි කරන බවට අනාවරණයවී ඇති අතර මේ පිළිබඳ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කෙරේ.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *