Press "Enter" to skip to content

හරීන්ට සහ මනූෂට උපදේශක තනතුරු

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මහත්වරුන්ට විශේෂ ජනාධිපති උපදේශක දුර ලබා දී තිබේ.

මේ අනුව හරීන් ප්‍රනාන්දු මහතා ඉඩම් ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ උපදේශක ලෙසත් මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා පිළිබඳ උපදේශක ලෙසත් පත් කර ඇත.

හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මහත්වරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අහෝසි වීමෙන් පසු ඔවුනට අමාත්‍ය ධුර වලින් ඉවත්වීමට සිදුවිය.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *