Press "Enter" to skip to content

ඡන්ද වැඩට රාජ්‍ය සේවකයෝ දෙලක්ෂයක්

මෙවර ජනපතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයත්, දෙලක්ෂ විසි පන් දහසත් අතර සංඛ්‍යාවක් යෙදවීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.

කොමිසම එම ලැයිස්තු මේ දිනවල සකස් කරගෙන යයි.

ඡන්ද මධ්‍යස්ථාන 13,000 කදී ඡන්ද විමසීම පැවැත්වෙන බව එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මේ අතර සියලු අපේක්ෂකයින් සඳහා ඡන්ද සලකුණු නිකුත් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *