Press "Enter" to skip to content

දුම්රිය ධාවනය ගැන අලුත්ම තීරණය

අද පස්වරුවේ ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 05ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර අනුරාධපුරය දක්වා ධාවනය කෙරෙන රාත්‍රී තැපැල් දුම්රිය හැරුණුකොට සෙසු සියලුම රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *