Press "Enter" to skip to content

අනුර – රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය .

දැනට පෙනේනට තිබෙන කරුණ කාරණා අනුව ජාතික ජනබලවේගය විසින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති පෙන්වු මාර්ගයේ ගමන් කරනා බව කී අබෙිවර්ධන මහතා එසේනම් ඊට විරුද්ධ නොවිය යුතු බව සඳහන් කළේය.

වජිර අබේවර්ධන මහතා මේ බව කීවෙි ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති තරුණ හමුවකට සහභාගී වෙමිනි.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *