Press "Enter" to skip to content

සිනමන් ලයිෆ් හෝටල් සංකීර්ණය එළිදැක්වීමට සියල්ල සූදානම්

ජෝන් කීල්ස් සමාගම කොළඹ දී හෙට විවෘත වන සිනමන් ලයිෆ් හෝටල් සංකීර්ණයේ  අවසන් අදියර ලබන වසරේ මැද භාගයේදී විවෘත කෙරේ.

එහි සාප්පු සංකීර්ණයක්, ක්‍රීඩා අවකාශවලින් යුත් විනෝද කලාපයක් මෙන්ම තවත් කාමර 113 කින් යුත් හෝටල් පහසුකම් ඇති කෙරේ.

සමාගම මෙම ව්‍යාපෘතියට ඩොලර් බිලියනයකට වැඩි වියදමක් දරයි.

මෙම ව්‍යාපෘතියෙන් 20 දහසකට සෘජු හා වක්‍ර රැකියා හිමි වනු ඇත.

හෙට විවෘත වන හෝටල් සංකීර්ණය කාමර 687 කින් සමන්විතය.

එහි සුපවේදීන් සංඛ්‍යාව 250 කට වැඩිය.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *