Press "Enter" to skip to content

රාජ්‍ය ඔසුසැලේ 62 වැනි ශාඛාව පොතුවිල් හි විවෘත කෙරේ

පොතුවිල් රාජ්‍ය ඔසුසල් ශාඛාව පසුගියදා විවෘත කෙරිණි.  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රාජ්‍ය ඔසුසැල්  ජාලයේ 62 වැන්න එයයි.

පොතුවිල් මුලික රෝහල් පරිශ්‍රයේ එය ස්ථාපිත කර තිබේ.

ඔසුසල් ශාඛාව විවෘත කරමින්  සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්  විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසුවේ ගුණාත්මක ඖෂධ සාධාරණ මිලට ජනතාවට සැපයීමේ රජයේ වැඩපිළිවෙල යටතේ දිපව්‍යාප්ත මට්ටමේ රාජ්‍ය ඔසුසල් ස්ථාපිත කරන බවයි.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *