Press "Enter" to skip to content

ඇසට්ලයින් ෆිනෑන්ස් ලියන්ට දිරියක් වෙයි 

කාන්තා ව්‍යවසායක පරපුරක් බිහිකිරීමේ අරමුණින් ඇසට්ලයින් ෆිනෑන්ස් සමාගම “ලිය දිරිය” මූල්‍ය සේවාව, බිම් මල් නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහනක් පවත්වා තිබේ.

මෙහිදී කාන්තාවන්ට බිම්මල් වගාව පිළිබඳ ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම ලබාදීමට කටයුතු කර ඇත.

නොමිලේ පැවැත්වූ මෙම වැඩමුළුව සඳහා දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ද සහයවීය.

 

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *