ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරයක නිරතව තිබේ.
එහි පවතින ආරක්ෂක තත්ත්වය සොයා බැලීම සඳහා ඔහු එම ප්‍රදේශයේ මේ දිනවල සංචාරයක නිරත වන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Be First to Comment