අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍යාය දොඩම්පහළ චන්දසිරි මහානාහිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය 21 වැනිදා ඉරිදා සවස 3.00 ට රාජ්‍ය ගෞරව සහිතව කොළඹ 07 නිදහස් චතුරස්‍රයේදී සිදු කෙරේ. අපවත් වී වදාළ මහානාහිමිපාණන්ගේ ශ්‍රී දේහය රාජගිරිය ගෝතම තපෝවනයේ තැන්පත් කර ඇත.

දොඩම්පහළ චන්දසිරි මහ නාහිමි ආදාහන පූජෝත්සවය ඉරිදා
More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
- කුඩු සමග හසුවූ විදුහල්පතිගේ මාලිමා මන්ත්‍රී බිරිඳ කොස්ගොඩ සුජීගේ ඥාතිවරියක්
- පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්
- වෛද්‍ය සමන් වීරසිංහ මහතාට රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් “මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානය” පිරිනමයි
- ඕනෙ නම් පාර්ලිමේන්තුවට ඇවිල්ලා වුණත් උත්තර දෙන්නම්
- රාජ්‍ය සේවකයන්ට සුබ ආරංචියක් – තව මාස දෙකකින් වැටුප් වැඩිවීමක්





Be First to Comment