Press "Enter" to skip to content

හරින් ඇප මත නිදහස් කෙරේ

අද (20) පෙරවරුවේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කර තිබේ.

බදුල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් ලක්ෂ 05 බැගින් වු ශරීර ඇප දෙකක් මත හරීන් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ චෝදනාවකට අදාළව හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නීතිවිරෝධී ප්‍රචාරණ කටයුතු සිදුකිරීම ඇතුළු ඔහුට එරෙහිව චෝදනා 06ක් එල්ල වී ඇත.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *