Press "Enter" to skip to content

රනිල් අද ඉන්දියාවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා අද(21) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තාවේ.

ඒ, ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි ඉන්දෝර්හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ දෙසුමක් පැවැත්වීම සඳහාය.

එම උසස් අධ්‍යාපන ආයතනයේ සිසුන් මෙන්ම දෙමාපියන් ඊට සහභාගී වනු ඇත.

අදාළ දේශනය හෙට පස්වරු 06.00ට සිදු කෙරෙන බව වාර්තාවේ.

හිටපු ජනාධිපතිවරයා ලබන 30 වැනිදා යළි දිවයින පැමිණීමට නියමිතය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *