පාලන මිලට සහල් සහ පොල් සතොස වෙතින් පාරිභෝගික ජනතාවට ලබාදීමට පියවර ගන්නා බව වෙළෙඳ හා පාරිභෝගික අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.ඒ සඳහා අද සිට දිනපතා සහල් කිලෝ ලක්ෂ 02 බැගින් සතොසට සැපයීමට සහල් මෝල් හිමියන් එකගවූ බවත් ඉදිරි සති දෙකක කාලය තුළ රුපියල් 130 බැගින් පොල් ගෙඩි ලක්ෂ 10ක් සතොස මගින් අලෙවි කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පාලන මිලට සහල් සහ පොල් සතොසින්
More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »
- CINEC 2026 Open Day නිවේදනය කරයි
- Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්

- දේශීය අධ්‍යයනය ගෝලීය උපාධිය IIHS Multiversity – ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා ගෝලීය සෞඛ්‍ය විශ්ව විද්‍යාලය
- පැලවත්ත කිරි සමාගම 2025 වසරේ හොඳම කිරි නිෂ්පාදන සන්නාමයෙන් පිදුම් ලබයි
- IIHS වෙතින් ගම්පහ සිසුන්ට ගුණාත්මක සෞඛ්‍ය සේවා අධ්‍යාපනයට අවස්ථාවක්




Be First to Comment