Press "Enter" to skip to content

ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

ඔහු වසර කිහිපයක් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මූල්‍ය සහ අලෙවි කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.

මින් පෙර ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයේ කටයුතු කරනු ලැබුවේ ඉන්දියාවේ ජේ ෂායි.

ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ලෙස පසුගිය සතියේ වැඩභාරගනු ලැබීය.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *