පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණය අසල තිබෙන ජලාශයේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවී තිබේ.
අද (02) උදෑසන එම මළ සිරුර සොයාගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ මරදාන පොලීසිය විසින් සිදුකරයි.
January 29, 2026
දේශීය හා විදේශීය ප්රවෘත්ති, ව්යාපාරික ප්රවෘත්ති සහ ක්රීඩා මාර්ගගතව බෙදා හැරීම

පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණය අසල තිබෙන ජලාශයේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවී තිබේ.
අද (02) උදෑසන එම මළ සිරුර සොයාගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ මරදාන පොලීසිය විසින් සිදුකරයි.
Be First to Comment