Press "Enter" to skip to content

විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙයි.

එහි දෙවනවර කියවීම පෙබරවාරි 17වනදා සිදු කිරීමට නියමිත බවයි වාර්තා වෙයි.

එමෙන්ම එහි දෙවනවර කියවීමේ විවාදය පෙබරවාරි 18වනදා සිට 25වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත තෙවන වර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21වනදා පැවැත්වීම සැලසුම් කර ඇති බව වැඩිදුරටත් සඳහන් වෙයි

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *