Press "Enter" to skip to content

ගෝඨාභය සහ මනූෂ අද CID කැඳවයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) CID යට කැඳවා තිබෙයි.ඒ අයුතු ලෙස ඉපයූ දේපළ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය.

මේ අතර හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ද අයුතු ලෙස ඉපයූ දේපල පිලිබඳ ප්‍රශ්න කිරීමකට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට අද (17) කැඳවා තිබෙයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *