Press "Enter" to skip to content

දෙමව්පියන්ගේ නොසැලකිල්ල සිඟිත්තාට දිවි අහිමි කරයි

ආරච්චිකට්ටුව, වෛරම්කට්ටුව ප්‍රදේශයේදී නිවස ආසන්නයේ කපා තිබූ ජලය පිරී තිබූ වලකට වැටී කුඩා දරුවෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (06) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවය.

මියගිය දරුවා වයස අවුරුදු 01 ක් වූ වෛරම්කට්ටුව ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙකි.

මෘත දේහය හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ආරච්චිකට්ටුව පොලිසිය විමර්ශන සිදුකරනු ලබයි.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *