Press "Enter" to skip to content

අනතුරට පෙර ජනතාවට විශේෂ දැනුම්දීමක්.!

දිවයින පුරා දිනෙන් දින සිදුවන රිය අනතුරු වලක්වා ගැනීම සඳහා ජනතාවට විශේෂ දැනුම්දීමක්.

1. බස් රථවල යනවිට පා පුවරුවේ ගමන් කරන්න එපා.

2. අත, පය, හිස එළියට දාගෙන වාහනවල යන්න එපා.

3. ඉතාම විනය ගරුකව මාර්ගය භාවිතා කරන්න.

4. කලට වේලාවට විශේෂඥයින් ලවා වාහනය පරීක්ෂා කරගන්න සහ නඩත්තු කරගන්න.

5. නිදිමත නම් වාහනය පදවන්න එපා. වාහනය නතර කර ටික වේලාවක් නිදාගන්න.

6. තමන්ට වාහනය පාලනය කරගත හැකි වේගයකින් වාහනය පදවන්න. අධික වේගයෙන් ධාවනය කරන්න එපා.

7. රිය ධාවනය කරනවිට එක දිගට පැය 4.30කට වැඩියෙන් රිය ධාවනය කරන්න එපා. වාහනය නතර කර ටික වේලාවක් විවේක ගන්න.

8. වාහනය ධාවනය කරනවිට ඉදිරිය අපැහැදිලි අවස්ථාවල ඉස්සර කරන්න එපා. විනයගරුකව මාර්ගය භාවිතා කරන්න.

9. මිතුරන්ට අභියෝග කරමින් තරගෙට ඉතාම වේගයෙන් වාහන ධාවනය කරන්න එපා.

10. මාර්ග නීති කඩමින් තම හිතුමතේට වාහන ධාවනය කරන්න එපා.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *