Press "Enter" to skip to content

හෘදයාබාධ ඇති වීමේ ප්‍රවණතාවය සීඝ්‍රයෙන් ඉහළට

වයස අවුරුදු 20ත් 40ත් අතර වයසේ තරුණ තරුණියන් අතර හෘදයාබාධ ඇති වීමේ ප්‍රවණතාවය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ පවසයි.

ඔහු කියා සිටියේ ප්‍රතිකාර ගැනීමට පැමිණෙන තරුණ රෝගීන් දස දෙනෙක්ගෙන් පස් දෙනෙක්ටම හෘදයාබාධ පවතින බවය.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *