ශ්‍රී ලංකා සාම විනිසුරුවරුන්ගේ සංගමයේ 29 වැනි වාර්ෂික මහා සභා රැස්වීම දේශමාන්‍ය ආචාර්ය ඇන්තනී ඩෙස්ටර් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 ජුනි 22 වැනිදා පෙ. ව. 9.30ට කොළඹ 07, විජේරාම මාවතේ, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි ජන හා පර්යේෂණ ආයතනයේදී පැවැත්වේ. සංගමයේ සියලුම සාමාජිකයන්ට මෙයට සහභාගී වන ලෙස ආරාධනා කරන අතර සංගමයට සම්බන්ධ වීමට කැමති සාම විනිසුරුවරුන්ට 0771432007 අංකය ඔස්සේ ඇන්තනී ඩෙන්ස්ටර් ප්‍රනාන්දු මහතා සම්බන්ධ කර ගන්නා ලෙස දන්වා සිටිමු.

ශ්‍රී ලංකා සාම විනිසුරුවරුන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම ජුනි 22 වැනිදා
More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
- පල්ලේගම විජිත හිමියන්ගේ “සත්කාරය” වාර්ෂික සිසු තිළිණ ප්රදානය 14 වන වරටත් ජනවාරි 27 දා දෙනියාය පල්ලේගම ද්විතීයික විද්‍යාලයේ දී
- ප්‍රදේශ කිහිපයකට අද හවසට වැසි
- අද උදේ 8 සිට පැය 48ක් රට පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක්
- මැද පන්තිය ඉක්මනින් පොහොසත් වෙලා.. නාඩු අතෑරලා කීරි සම්බාවලට මාරු වෙනවා..!
- ජාතික ඇඳුම, කළු කෝට්, සිවුර අපිට අදාළම නෑ.. ලාල් අනතුරු අඟවයි.!





Be First to Comment