ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය සඳහා සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා පත් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වසර 5 ක කාලයක් සඳහා අදාළ පත් කිරීම සිදු කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

Be First to Comment