Press "Enter" to skip to content

රතු කුරුස වෛද්‍ය සායනය ලබන ඉරිදා වරල්ල කණිෂ්ඨ විද්‍යාලයේ දී

ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මාතර ශාඛාව සංවිධානය කරන හයවන වෛද්‍ය සායන කඳවුර ලබන ඉරිදා (03) මාතර කොටපොල වරල්ල කනිෂ්ඨ විද්‍යාලයේ දී දවස පුරා පැවැත් වේ.

මෙහි දී දියවැඩියාව, අධි රුධිර පීඩනය,සහ සියලු රෝග පිළිබඳ පරීක්ෂාව ද අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ, ප්‍රතිකාර හා ඖෂධ ලබාදීම ද වැඩිදුර පරීක්ෂණ සඳහා ප්‍රධාන රෝහල් වෙත යොමු කිරීමද නොමිලේ සිදු කෙරෙන බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජය පවසයි.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *