SLIIT ආයතනය, දේශීයව හා ජාතයන්තරව පිළිගත් දතාරතුරු තාක්ෂණ (IT) උපාධි පාඨමාලා රැසක් පිරිනමමින්, පරිගණක අධ්‍යාපන ක්දෂේත්‍රය තුළ තවදුරටත් ප්‍රමුඛසේථානදේ රැඳී සිටී. වර්තමානදේදී SLIIT ආයතනය, පරිගණක අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකාදේ ප්‍රමුඛතම ගමනාන්තය දලස ඉහළ පිළිගැනීමකට පාත්‍ර වී ඇති අතර, එය අනාගත පරපුදර් තාක්ෂණික නිපුණත්වයන් බලගැන්වීම සඳහා අඛන්ඩව මග දපන්වාලමින්, සාඩම්බර වූ උරුමයක් පවත්වා දගන යනු ලබයි.
අධ්‍යයන විශිෂේටත්වය, දගෝලීය සහදයෝගීතාවයන් සහ කර්මාන්ත සබඳතා සමගින් ආයතනය විසින් දමදහයවන පාඨමාලා, අනාගත පරපුදර් තාක්ෂණික නදවෝත්පාදකයින්, ගැටළු වලට විසඳුම් ස ායන්නන් සහ දගෝලීය ඩිජිටල් ආර්ිකදේ අභිදයෝග භාර ගැනීමට සූදානම් නායකයින් බලගැන්වීම අරමුණු ස ාටසෙන සැලසුම් කර ඇත.
SLIIT හි පරිගණක පීඨදේ, 13,000 කට වැඩි විවිධ්‍ත්වයකින් යුත් ශිෂය ප්‍රජාවක් සිටින අතර එම සංඛයාව ක්‍රමදයන් වර්ධ්‍නය දවමින් පවතී. SLIIT ජාතික වශදයන් වැදගත් වූ ප්‍රමුඛතාවයන්ට සහ දගෝලීය දවළඳදපාළ අවශයතාවයන්ට සරිලන උපාධි හා පශේචාත් උපාධි පාඨමාලා රැසක් පිරිනමමින්, රදේ විශාලතම හා වඩාත්ම ක්‍රියාශීලී ආයතනය දලස කටයුතු කරයි.
අධ්‍යයන විශිෂේටත්වය සහ කර්මාන්ත ක්දෂේත්‍රයන්ට ඇති ශක්තතිමත් ම්බන්ධතාවය දවනුදවන් පිළිගැනීමට ලක්ව ඇති SLIIT ආයතනය, ශ්‍රී ලංකාදේ ඉහළම දරේණිගත විශ්වවිද්‍යාල අතරින් ප්‍රමුඛ සේථානයක්ත හිමිකර දගන ඇත. Times Higher Education (THE) 2025 සෙෝලීය විශේවවිදයාල දරේණිගත කිරීම්වලට අනුව, SLIIT දිවයිදන් සියලුම විශේවවිදයාල අතරින් 3 වන සේථානයට එක්ව ඇති අතර, Times Higher Education (THE) 2025 හි පරිගණක විදයාව පිළිබඳ සෙෝලීය විශේවවිදයාල දරේණිගත කිරීම්වලට අනුව, SLIIT පරිගණක පීඨය රදේ ප්‍රමුඛතම සේථාන දදක අතරට සහ දගෝලීය වශදයන් 1001+ ාණ්ඩසේ සේථානගත කර ඇත. එදමන්ම එහි පාඨමාලා ඉංජිදන්රු සහ තාක්ෂණ ආයතනය (Institution of Engineering and Technology – IET) විසින් අනුමත කර ඇති අතර එය පර්දේෂණ, නදවෝත්පාදන සහ අධ්‍යයන කාර්ය සාධ්‍නදේ නායකත්වය තහවුරු කරනු ලබයි.
SLIIT හි පාඨමාලා සැලසුම් කර ඇත්දත් අනාගත රැකියා අවසේථාවන් ප්‍රධ්‍ාන කර දගනය. පරිගණක උපාධිධ්‍ාරීන්දගන් 98% කට වඩා වැඩි ප්‍රමාණයක් උපාධිය ලබා ගැනීදමන් අනතුරුව රැකියා අවසේථා හිමි කර ගන්නා බැවින්, පරිගණක පීඨය සීමාවාසික පුහුණුව, පුළුල් පැවරුම් වයාපෘති සහ ඩිජිටල් අංග දභෞතික දලෝකය සමග ඒකාබේධ් කිරීම හරහා ප්‍රාදයෝගික ඉදගනීම් ලබා දදයි. සිසුන්හට නයායාත්මක දැනුම පමණක් දනාව, දේශීය හා ජාතයන්තරව පිළිගත් ප්‍රමුඛ දපදළේතාක්ෂණික සමාගම් 1,000 කට වැඩි ප්‍රමාණයක් සමගින් පවත්වනු ලබන සහදයෝගීතාවයන් හරහා ඔවුන්ට වර්තමානදේ පවතින ගැටළු විසඳීදම් කුසලතා ද ලබා ගැනීමට දම් හරහා අවසේථාව සැලදසේ.
SLIIT හි පරිගණක පීඨදේ සහකාර උපකුලපති මහාචාර්ය නුවන් දකෝදාදගාඩ මහතා දම් පිළිබඳව අදහසේ දක්වමින් දමදසේපැවසීය. ”පරිගණක පීඨය තුළදී අපි සිසුන්ට උගන්වන්දන් තාක්ෂණය පමණක් දනාදේ, අපි ඔවුන්දේ අනාගතය හැඩගසේවා ගැනීමට ඔවුන්ව සූදානම් කරනවා. අපදේ දතාරතුරු තාක්ෂණ, මෘදුකාංග ඉංජිදන්රු විදයාව, දත්ත විදයාව, සයිබර් ආරක්ෂාව, පරිගණක විදයාව සහ පරිගණක පේධ්‍ති ඉංජිදන්රු විදයාව පිළිබඳ පාඨමාලා සහ විවිධ් පශේචාත් උපාධි පාඨමාලා හරහා, වර්තමාන දලෝකදේ පවතින අභිදයෝගවලට මුහුණ දීම සඳහා කුසලතා සහ ප්‍රාදයෝගික අත්දැකීම් සිසුන්ට ලබා දදනවා. සීමාවාසික පුහුණුව, වයාපෘති සහ හවුල්කාර පාර්ශව සමගින් එක්ව, අපි සිසුන්දේ දක්ෂතාවයන් දසායා ගැනීමට, නදවෝත්පාදනය කිරීමට සහ ඔවුන්ව වර්ධ්‍නය කිරීමට සහදයෝගය ලබා දදනවා. අපදේ සරල ඉලක්කය වී තිදබන්දන්, ඔබ දලෝකය දවත පා තබන විට, ඔබට රැකියාව පමණක් දනාව, දලෝකයට දවනසක් එක් කිරීමට ද සූදානම් පුේගලදයකු බවට සහතික කිරීමයි. SLIIT ශිෂයදයකු කැපී දපදනන්දන් ඒ අනුවයි.”
SLIIT ආයතනය සතුව පවතින අති නවීන යටිතල පහසුකම් අතරට නවීන පරිගණක විදයාගාර, නදවෝත්පාදන මධ්‍යසේථාන සහ ප්‍රාදයෝගික අධ්‍යාපනය සඳහා සහාය වන පර්දේෂණ පහසුකම්, AI සඳහා සුවිදශේෂී වූ මධ්‍යසේථාන ඇතුළත් දේ. එහි පවතින ප්‍රමුඛතම කෘත්‍රිම බුේධි විශිෂේටතා මධ්‍යසේථානය (Centre of Excellence in Artificial Intelligence – COEAI) හරහා නිර්මාණශීලී භාවිතයන් ක්‍රියාත්මක දකදරන පසුබිමක් නිර්මාණය කරයි.
ක්‍රියාකාරී පර්දේෂණ ප්‍රදාන, දගෝලීය විශේවවිදයාල සහදයෝගීතා, CODEFEST වැනි පිළිගැනීමක් සහිත ජාතයන්තර තරග සහ ICAC (www.icac.lk) වැනි ඉහළ දරේණිගත ජාතයන්තර පර්දේෂණ සම්මන්ත්‍රණ සමගින් SLIIT ආයතනය, අදහසේසමෘේධිමත් කරමින්, සිසුන්හට නායකත්වදේ දපරමුණ ගැනීමට අවශය පරිසරය නිර්මාණය කරයි.
වර්තමානය වන විට SLIIT ආයතනය දතාරතුරු තාක්ෂණය (IT) , මෘදුකාංග ඉංජිදන්රු විදයාව ඇතුළු ක්දෂේත්‍රවල විදශේෂඥතාව (specializing in areas including Software Engineering), දත්ත විදයාව (Data Science), දතාරතුරු පේධ්‍ති ඉංජිදන්රු විදයාව (Information Systems Engineering), පරිගණක පේධ්‍ති සහ ජාල ඉංජිදන්රු විදයාව (Computer Systems and Network Engineering), මාධ්‍ය අන්තර් සබඳතා (Interactive Media) සහ සයිබර් ආරක්ෂාව (Cyber Security) වැනි විෂය ක්දෂේත්‍ර පදනම් කර ගත් සිේ අවුරුදු විදශේෂ දගෞරව උපාධි පාඨමාලා පිරිනමනු ලබයි. මීට අමතරව, පරිගණක විදයාව (Computer Science) සහ පරිගණක පේධ්‍ති ඉංජිදන්රු විදයාව (Computer Systems Engineering) පිළිබඳව ද උපාධි පාඨමාලා පිරිනමයි.
මහාචාර්යවරුන් 11 දදදනකු සහ ආචාර්යවරුන් 32 දදදනකු ඇතුළු 200 කට වැඩි අධ්‍යයන කාර්ය මණ්ඩලයක් සහිත SLIIT ආයතනය, සිය කාර්ය මණ්ඩලය විදශේෂඥතාව, කැපවීම සහ කාර්යක්ෂමතාව සාඩම්බරව විදහා දක්වයි. SLIIT ආයතනය විසින් ඉහළම දරේණිගත දගෝලීය විශේවවිදයාල සඳහා හුවමාරුවීදම් අවසේථාවන් සහ ේවිත්ව උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ද මාවත සලසා දේ. එදමන්ම ජාතයන්තර පිළිගැනීමක් සහිතව උපාධිධ්‍ාරීන්, උසසේඅධ්‍යාපනය හැදෑරීමට දහෝ විදේශයන්හි රැකියා අවසේථා හිමි කර ගැනීමට දහාඳින් සුදානම් කරනු ලබයි.
ඩිජිටල් ආර්ථි සේ සේෙවත් දියුණුව මඟින් යන සම් ෙමන් මසෙ ස ාටස් රුසවකු වීමට SLIIT ආයතනය තාක්තෂණයට උනන්ු හ උසද්‍යෝගිමත් සිසු ද්‍රුවන්ට ආරාධනා රයි. සම් හරහා දලෝකය හැඩගසේවා ගැනීමට සූදානම් අනාගතයක් නිර්මාණය රෙැනීමට ඔවුන්ට රුකුලක්ත සවයි
දමම උපාධි පාඨමාලා සහ ඒ සඳහා ලියාපදිංචි වීදම් ක්‍රියාපටිපාටිය සම්බන්ධ්‍දයන් වැඩිදුර දතාරතුරු www.sliit.lk දහෝ https://www.sliit.lk/computing/ දවබ් අඩවි දවත පිවිසීදමන් දහෝ +94 11 754 4801 යන දුරකථන අංකය ඔසේදසේලබා ගත හැකිය.
Be First to Comment