ඉන්දියානු සිනමාවේ ප්‍රමුඛ නමක් වන රාම් චරන් මේ දිනවල චිත්‍රපට නිෂ්පාදනයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර එය ඉන්දියානු හා ශ්‍රී ලාංකික සිනමා ශිල්පීන් අතර සුවිශේෂ සහයෝගිතාවක් ලෙස සැළැකේ. රාම් චරන් ශ්‍රී ලංකා සංචාරයේදී සිය නවාතැන ලෙස තෝරා ගත්තේ ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයයි. එහිදී ඔහුට උණුසුම් පිළිගැනීමක් හිමි විය. උඩරට නර්තන හා වාදන ශිල්පීන්ගේ නැටුම් වැයුම් මැද ඔහු රතු පළස මතින් හෝටලයට පිළිගන්නා ලදී. රාම් චරන් පිළිගැනීමේ අවස්ථාවට ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේ සාමාන්‍යධිකාරි තුසිත් සමරවීර මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නාසිම් අමීත් මහතා සහ අලෙවි හා ඉදිරිපස කාර්යාල කළමනාකාරිණී වත්සලා අස්මඩල මහත්මිය සහභාගී වූහ.

ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයෙන් ඉන්දියානු චිත්‍රපට නළු රාම් චරන්ට රාජකීය පිළිගැනීමක්
More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »
- ෆැෂන් බග් ඇඟළුම් අලෙවි සේවා විශිෂ්ඨත්වයට සම්මානයක්
- CINEC 2026 Open Day නිවේදනය කරයි
- Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්

- දේශීය අධ්‍යයනය ගෝලීය උපාධිය IIHS Multiversity – ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා ගෝලීය සෞඛ්‍ය විශ්ව විද්‍යාලය
- පැලවත්ත කිරි සමාගම 2025 වසරේ හොඳම කිරි නිෂ්පාදන සන්නාමයෙන් පිදුම් ලබයි




Be First to Comment