Press "Enter" to skip to content

ක්‍රිකට් සඳහා ඔලිම්පික් අනුමැතිය

2028 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක්කිරීමට නිල අනුමැතිය හිමිව තිබේ.

අද රැස්වූ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ඒ සඳහා නිල අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක්වනු ඇති.

ඒ අනුව ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භයෙන් පසුව මුල්වරට ඒ සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක්වීම 2028 වසරේදී සිදුවෙයි.

මේ අතර ක්‍රීඩා විචාරකයින් පවසන්නේ මෙම තීරණයත් සමග 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා වැඩි ආකර්ෂණයක් හිමිවනු ඇති බවය.

More from ක්‍රීඩා පුවත්More posts in ක්‍රීඩා පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *