Press "Enter" to skip to content

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනිය පළමු වරට දිවයිනට

ජාත්‍යන්තර වාණිජ මංඩලයේ සභාපතිනි මාරියා ෆර්නනැන්ඩෝ ගාර්සා මහත්මිය දින පහක විශේෂ චාරිකාවක් සඳහා ඊයේ (18) ශ්‍රී ලංකාවට පැමිණියාය.

එහිදී ඇය සංචාරක මණ්ඩලීය, ශ්‍රීලංකන් ගුවන් සේවය සහ ජාත්‍යන්තර වාණිජ මංඩලයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති නීතිඥ ශනිල් ප්‍රනාන්දු සහ ලේකම් හේමකුමාර ගුණසේකර යන අය කටුනායක ප්‍රභූ පර්යන්තයේ දි පිලිගනු ලැබූහ.

ජාත්‍යන්තර වාණිජ මංඩලයේ සභාපතිවරයෙක් මෙරටට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය බව එහි නීතිඥ ශනිල් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඇය මෙරට රැදී සිටින කාලය තුළ දී මෙරට බැංකුකරුවන්, ව්‍යාපාරිකයන්, ආයෝජකයන් සහ රාජ්‍ය නිලධාරී රැසක් හමුවීමට නියමිත බව ද ශනිල් ප්‍රනාන්දු මහතා මෙහි දී  පැවසීය.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *