සුඛෝපභෝගී මෝටර් රථ වාහන සඳහා අමතර කොටස් වෙළෙඳාමේ මෙරට ප්‍රමුඛයෙකු වන ESHA EURO PARTS පුද්ගලික සමාගමේ නව අලෙවි ප්‍රදර්ශනාගාරය පසුගියදා දෙහිවල ගාලුපාර අංක.139 හි දි කොළඹ වාණිජ මණ්ඩල හිටපු සභාපති ආචාර්ය අමිල කංකානම්ගේ මහතා සහ ප්‍රකට ව්‍යාපාරික ගෝඨාභය ජයතිලක මහතා සහ ESHA EURO PARTS හි කළමනාකාර අධ්‍යක්ෂ නුවන් ලසන්ත මැදගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

ESHA EURO PARTS නව ප්‍රදර්ශනාගාරය දෙහිවල විවෘත කෙරේ
More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »
- Thimark Technocreations කෙන්යාවේ National Power Company (KenGen) සමග ව්‍යාපෘති ගිවිසුමකට
- විශාලතම ජාත්‍යන්තර නෞකා ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව සූදානම්
- සංචාරක ක්ෂේත්රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බල ගැන්වීමට විශේෂ වැඩමුළුවක්
- ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් සමාගමේ ‘The Grand’ වෙබ් අඩවිය BestWeb.lk හිදී රනින් පිදුම් ලබයි
- ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි
Be First to Comment